Organic Chemistry

Watch and track your favorite playlist.

Curated by: Chemistry Made Easy (42 videos)


Currently Playing: සමාවයවිකතාව 3- Isomerism- Sterioisomers | Lesson 2.3.3

Organic වල සමාවයවික පාඩමේ 3 කොටස. දෙන ලද කාබනික සංයෝගයක මුලු සමාවයවික ගණන සොයන්න ක්‍රමයක් ( Algorithm) ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ නෑ. ඉතිං ඔබට ව්‍යුහගත රචනා paper එකේ මේ කොටස අමාරුයි. මේ video එකෙන් ඉගෙන ගමු ඒ ක්‍රමය ගැන. 2.3.1 සමාවයවික 1 කොටස https://youtu.be/R1awK5Ua-So 2.3.2 සමාවයවික 2 කොටස https://youtu.be/MAloTXT4I6Q Chemistry Made Easy Telegram group link 👇 https://t.me/joinchat/N4zexRCqkTJY_YNlFp2g-w


Tracks in this Playlist