Watch and track your favorite playlist.
Curated by: Chemistry Made Easy (42 videos)
Organic වල සමාවයවික පාඩමේ 2 කොටස. දෙන ලද කාබනික සංයෝගයක මුලු සමාවයවික ගණන සොයන්න ක්‍රමයක් ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ නෑ. ඉතිං ඔබට ව්‍යුහගත රචනා paper එකේ මේ කොටස අමාරුයි. මේ video එකෙන් ඉගෙන ගමු ඒ ක්‍රමය ගැන. 2.3.1 සමාවයවික 1 කොටස link 👇 https://youtu.be/R1awK5Ua-So Chemistry Made Easy Telegram group link👇 https://t.me/joinchat/N4zexRCqkTJY_YNlFp2g-w