Organic Chemistry

Watch and track your favorite playlist.

Curated by: Chemistry Made Easy (42 videos)


Currently Playing: A Level Chemistry In Sinhala | Organic කාබන් වැඩිකරන පරිවර්තන 5 | ග්‍රීනාඩ් ප්‍රතිකාරකය භාවිතය

Lesson 2.5.1 Organic Chemistry කාබන් වැඩි කරන පරිවර්තන 5 1. ග්‍රීනාඩ් ප්‍රතිකාරකය භාවිතය සම්බන්ධ සියලු theory සමග Past Papers රචනා පරිවර්තන විවරණය 🎈කාබනික රසායනයේ වැදගත්ම හා අමාරුම කොටස තමයි පරිවර්තන. පරිවර්තන විශාල සංඛ්‍යාවක් කරොත් තමයි ඒවා පුලුවන් වෙන්නේ. ඒත් බැරි වෙන්න පුලුවන් සමහර අයට. හැබැයි පරිවර්තන සියල්ල, එම සංයෝග අතර යන්න පුලුවන් මාර්ග ඔක්කොම පෙන්වන සිතියමක් ඇන්දොත් වැඩේ සරල වෙනවා. අපි ඒ ගැන දැන ගමු. කාබනික රසායනය Organic chemistry Introduction | Lesson 2.1 https://youtu.be/MgjKAr5FCmM Lesson 2.2 කාබනික සංයෝග හදුනාගැනීම https://youtu.be/1VU8bb-YdpE Lesson 2.4.1 Organic Chemistry මූලික පරිවර්තන 1 කොටස පරිවර්තන සිතියම සමග. https://youtu.be/fx_9i7pUEus Lesson 2.4.2 මූලික පරිවර්තන 2 කොටස පරිවර්තන සිතියම සමග. https://youtu.be/8cylsMd0lO0 Lesson 2.4.3 මූලික පරිවර්තන සිතියම භාවිතා කර පරිවර්තන සිදුකරන ආකාරය https://youtu.be/zcjUvGI_p7o Chemistry Made Easy Facebook page link 👇 https://m.facebook.com/randeerk/?tsid=0.08329720139550778&source=result Chemistry Made Easy telegram group link👇 https://t.me/joinchat/N4zexRCqkTJY_YNlFp2g-w


Tracks in this Playlist