Organic Chemistry

Watch and track your favorite playlist.

Curated by: Chemistry Made Easy (42 videos)


Currently Playing: Organic Chemistry In Sinhala Ortho Para & Meta Directors ඕතො පැරා සහ මෙටා යොමුකාරක ගැටලුව

2.9 කොටස බෙන්සීන් වලයේ පරිවර්තන වලදී ඕතො පැරා සහ මෙටා යොමුකාරක ගැටලුව බොහෝ විට අමාරු කොටසක් එය සරලව තේරුම් නොගැනීම බෙන්සීන් සම්බන්ධ පරිවර්තන කීරීමට බාධාවක්. මේ එය විසදීමේ මුල් කොටස. දෙවැනි කොටසේදි exam පරිවර්තන කරන්න පුලුවන් මට්ටමට ඕතො පැරා සහ මෙටා යොමුකාරක ගැටලුව තවදුරටත් ඉගෙන ගමු. 🎈🎈🎈 තාක්ෂණික දෝෂයක් නිසා මෙම video එක බලාපොරොත්තු වූ තරම් වේලාවක් record කරන්න ලැබුනේ නෑ. මේ නිසා ඉතිරිය දෙවැනි video එකේදි record කෙරෙනු ඇති.🎈🎈🎈 කාබනික රසායනය Organic chemistry Introduction | Lesson 2.1 https://youtu.be/MgjKAr5FCmM Lesson 2.2 කාබනික සංයෝග හදුනාගැනීම https://youtu.be/1VU8bb-YdpE Lesson 2.4.1 Organic Chemistry මූලික පරිවර්තන 1 කොටස පරිවර්තන සිතියම සමග. https://youtu.be/fx_9i7pUEus Lesson 2.4.2 මූලික පරිවර්තන 2 කොටස පරිවර්තන සිතියම සමග. https://youtu.be/8cylsMd0lO0 Lesson 2.4.3 මූලික පරිවර්තන සිතියම භාවිතා කර පරිවර්තන සිදුකරන ආකාරය https://youtu.be/zcjUvGI_p7o Lesson 2.5.1 කාබන් වැඩි කරන පරිවර්තන ග්‍රීනාඩ් ප්‍රතිකාරකය https://youtu.be/9Zq_xOIco2s Chemistry Made Easy Facebook page link 👇 https://m.facebook.com/randeerk/?tsid=0.08329720139550778&source=result Chemistry Made Easy Telegram group link👇 https://t.me/joinchat/N4zexRCqkTJY_YNlFp2g-w


Tracks in this Playlist