Watch and track your favorite playlist.
Curated by: Chemistry Made Easy (42 videos)
විද්‍යුත් රසායනය පන්ති ආරම්භය - අගෝස්තු 3 සදුදා හවස 7.30 ට 2021 කට්ටියටත් සමතුලිතතාවය මූලික හැදින්වීම video එක බැලුවාට පසු සහභාගි වෙන්න පුලුවන්. ඒ video එකේ ljnk එක👇👇 https://youtu.be/VIgwkPoijoU Online Class telegram group එකට join වෙන්න. සියලු updates ඒකෙන් දෙනවා Classes සම්බන්ධව. https://t.me/joinchat/SLt7-lliWvqwQziaqyDC5A පන්ති සදහා සම්බන්ධ වීමට ලියාපදිංච් වන්න. රසායන විද්‍යාව https://www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-randeer-karunanayake භෞතික විද්‍යාව https://www.notes.lk/batch/advanced-level-physics-2020-revision-pasan-hettiarachchi 1. www.notes.lk වෙබ් අඩවියට පිවිසෙන්න 2. එහි ඇති register බොත්තම ඔබා ලැබෙන මෙනුවෙහි ඔබගේ විස්තර ඇතුලත් කරන්න. 3. සුදුසු මුර පදයක් (password) හා ජංගම දුරකථන අංකයද ලබා දෙන්න. 4. I am not a robot ලෙසින් ලැබී ඇති කොටසේ ඇති කොටුව මත ඔබා හරි ලකුණ ඇතුලත් කරන්න. 5. එය submit කරන්න. 6. ඔබ ඇතුල් කල දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත. 7. ඉන් පසු login නම් බොත්තම ඔබා එහි ලැබෙන මෙනුවෙන් ඔබේ email ලිපිනය හා මුර පදය ඇතුලත් කර login වෙන්න. 8. දැන් subject යටතේ ඇති කැමති ගුරුවරයාගේ නම ඔබා එහි pay යන බොත්තම ඔබා අදාල ගෙවීම සිදු කරන්න. 9. එසේ ඔබට ලියා පදිංචි වීම සිදු කල හැක. 10. මුදල් ගෙවීමට Credit කාඩ් අවශ්‍ය නොවේ. ඕනෑම බැංකුවක ATM කාඩ් එකකින් ගෙවීමට හැකියි. notes.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ගෙවූ පසු class වලට සහභාගී වන ආකාරය 1. මේ සදහා ඔබට කිසිදු අමතර app එකක් අවශ්‍ය නොවන අතර පන්ති වේලාවේ notes.lk වෙබ් අඩවියට පිවිසීම පමනක් ප්‍රමාණවත් වේ. 2. වෙබ් අඩවියට පිවිසූ පසු අදාල ගුරුවරයාගේ නම සොයා එය click කරන්න. නැතහොත් පහත link click කරන්න. Physics https://www.notes.lk/batch/advanced-level-physics-2020-revision-pasan-hettiarachchi Chemistry https://www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-randeer-karunanayake 3. එම පිටුවේ එම දිනට අදාල session එක දක්වන අලු පැහැති කොටුව අසල live ලෙසින් බොත්තමක් එම වේලාවේ දර්ශනය වන අතර එය එබීමෙන් ඔබට පන්තිය හා සම්බන්ධ විය හැක. 4. පන්තියේ ඉගැන්වීම සිදු කරන කාල සීමාව තුල අන් අයට බාධා විය හැකි බැවින් ප්‍රශ්න ඇසීම සිදු කල නොහැකි අතර ඉගැන්වීම අවසාන වූ පසු එය සිදු කල හැක. 5. එහිදී ඔබට chat box එකක් ලැබෙන අතර ප්‍රශ්නයක් ඇති බව ඒ හරහා දැනුම් දුන් විට ඔබට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දේ. 6. මෙය හැකිතාක් ඔබ සමග සන්නිවේදනය කරමින් සිදු කිරීම අපේ අරමුණයි. 7. පන්ති වේලාවේ ඔබට යම් තාක්ෂණික ගැටලුවක් මතු වුනහොත් සිදු විය හැකි අපහසුතාවය නිසා පන්තිය නතර කර පැය බාගයක් පමන යන තුරු video එක නැරඹීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.