Organic Chemistry

Watch and track your favorite playlist.

Curated by: Chemistry Made Easy (42 videos)


Currently Playing: 2020 AL Organic යාන්ත්‍රණ MCQ සියල්ල විවරණය !!!

🔥Online Class telegram group එකට join වෙන්න. Classes සම්බන්ධව සියලු විස්තර group එකෙන් ලබාගන්න පුලුවන්. 👇👇👇👇👇 https://t.me/joinchat/WWJa-lBxRrFXJ1U3 Organic යාන්ත්‍රණ සියල්ල මෙතනින්👇👇👇 https://www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-june-class-randeer-karunanayake 🏆Notes.lk වෙබ් අඩවියේ register වන ආකාරය පියවරෙන් පියවර හා pay කරන සියලු ආකාර පිලිබද විස්තර මේ video එකෙන් බලන්න පුලුවන්. 👇👇👇 https://youtu.be/gaXsGH70u3o 🧪2021 AL සිසුන් සදහා සියලු පාඩම් උගක්වා අවසන්. එම සියලු මාස වලට අදාල පාඩම් 2021 AL ලියන ඔබට notes.lk වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි. ❤️❤️🥇බන්ධන හා ව්‍යුහය පාඩමට පහත ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න පුලුවන්. 👇👇👇 https://www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-december-randeer-karunanayake 🥇පරමාණුක ව්‍යුහය පාඩම පහත ලින්ක් එකෙන් අධ්‍යනය කරන්න පුලුවන්. 👇👇👇 https://www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-randeer-karunanayake 🔥Online Class telegram group එකට join වෙන්න. Classes සම්බන්ධව සියලු විස්තර group එකෙන් ලබාගන්න පුලුවන්. 👇👇👇👇👇 https://t.me/joinchat/WWJa-lBxRrFXJ1U3 💯කලින් මාස වල ඉගැන්වූ ඕනෑම පාඩමක් ඒ අදාල මාසයට pay කරලා බලන්න පුලුවන්. අප්‍රේල් මාසයට pay කරලා ද්‍රාව්‍යතා ගුණිතය පාඩම සම්පූර්ණයෙන්ම බලන්න පුලුවන්. ATM card වලින් pay කරන්න notes.lk එකේ register වෙලා. 167200230029715 ORB Karunanayake Peoples Bank Townhall Branch ATM card හරහා fees ගෙවන්න බැරි හැමෝටම Cash Deposit කරන්න පුලුවන් මේ ගිනුම් අංකයට. තැන්පතු පත්‍රිකාවේ ෆොටෝ එකක් මට telegram msg එකකින් එවන්න. 0763673636 මෙම අංකයට Ezcash කරන්න. එසේ කල විට එය telegram message එකකින් දැනුම් දෙන්න. ☄️පන්ති සදහා සම්බන්ධ වීමට ලියාපදිංච් වන්න 1. www.notes.lk වෙබ් අඩවියට පිවිසෙන්න 2. එහි ඇති register බොත්තම ඔබා ලැබෙන මෙනුවෙහි ඔබගේ විස්තර ඇතුලත් කරන්න. 3. සුදුසු මුර පදයක් (password) හා ජංගම දුරකථන අංකයද ලබා දෙන්න. 3.1 අනෙකුත් දක්වා ඇති තොරතුරුද ඇතුලත් කරන්න 3.2 තමන්ට ආසන්න ප්‍රධාන නගරයේ postal code (තැපැල් කේතය) google search කරන්න. 3.3 අංක 5 කින් යුත් එම code එක අදාල තැන type කරන්න. 4. I am not a robot ලෙසින් ලැබී ඇති කොටසේ ඇති කොටුව මත ඔබා හරි ලකුණ ඇතුලත් කරන්න. 5. එය submit කරන්න. 6. ඔබ ඇතුල් කල දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත. 7. ඉන් පසු login නම් බොත්තම ඔබා එහි ලැබෙන මෙනුවෙන් ඔබේ email ලිපිනයහා මුර පදය ඇතුලත් කර login වෙන්න. 8. දැන් subject යටතේ ඇති කැමති ගුරුවරයාගේ නම ඔබා එහි pay යන බොත්තම ඔබා අදාල ගෙවීම සිදු කරන්න. 9. එසේ ඔබට ලියා පදිංචි වීම සිදු කල හැක. 10. මුදල් ගෙවීමට Credit කාඩ් අවශ්‍ය නොවේ. ඕනෑම බැංකුවක ATM කාඩ් එකකින් ගෙවීමට හැකියි. notes.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ගෙවූ පසු class වලට සහභාගී වන ආකාරය 1. මේ සදහා ඔබට කිසිදු අමතර app එකක් අවශ්‍ය නොවන අතර පන්ති වේලාවේ notes.lk වෙබ් අඩවියට පිවිසීම පමනක් ප්‍රමාණවත් වේ. 2. වෙබ් අඩවියට පිවිසූ පසු අදාල ගුරුවරයාගේ නම සොයා එය click කරන්න. 3. එම පිටුවේ එම දිනට අදාල session එක දක්වන අලු පැහැති කොටුව අසල live ලෙසින් බොත්තමක් එම වේලාවේ දර්ශනය වන අතර එය එබීමෙන් ඔබට පන්තිය හා සම්බන්ධ විය හැක.


Tracks in this Playlist