Organic Chemistry

Watch and track your favorite playlist.

Curated by: Chemistry Made Easy (42 videos)


Currently Playing: A/L Chemistry in Sinhala Organic conversions Map කාබනික රසායනය මූලික පරිවර්තන + සිතියම Lesson 2.4.2

Lesson 2.4.2 Organic Chemistry මූලික පරිවර්තන 2 කොටස පරිවර්තන සිතියම සමග. කාබනික රසායනයේ වැදගත්ම හා අමාරුම කොටස තමයි පරිවර්තන. පරිවර්තන විශාල සංඛ්‍යාවක් කරොත් තමයි ඒවා පුලුවන් වෙන්නේ. ඒත් බැරි වෙන්න පුලුවන් සමහර අයට. හැබැයි පරිවර්තන සියල්ල, එම සංයෝග අතර යන්න පුලුවන් මාර්ග ඔක්කොම පෙන්වන සිතියමක් ඇන්දොත් වැඩේ සරල වෙනවා. අපි ඒ ගැන දැන ගමු. 🎈🎈 correction of a mistake කාබනික පෙරොක්සයිඩ ඇතිවිට ඇල්කීන හා ඇල්කයින HBr සමග පමනක් ප්‍රතික්‍රියා කරයි. කාබනික රසායනය Organic chemistry Introduction | Lesson 2.1 https://youtu.be/MgjKAr5FCmM Lesson 2.2 https://youtu.be/1VU8bb-YdpE Lesson 2.4.1 Organic Chemistry මූලික පරිවර්තන 1 කොටස පරිවර්තන සිතියම සමග. https://youtu.be/fx_9i7pUEus Lesson 2.4.2 මූලික පරිවර්තන 2 කොටස පරිවර්තන සිතියම සමග. https://youtu.be/8cylsMd0lO0 Lesson 2.4.3 මූලික පරිවර්තන සිතියම භාවිතා කර පරිවර්තන සිදුකරන ආකාරය https://youtu.be/zcjUvGI_p7o Chemistry Made Easy Facebook page link 👇 https://m.facebook.com/randeerk/?tsid=0.08329720139550778&source=result Chemistry Made Easy telegram group link👇 https://t.me/joinchat/N4zexRCqkTJY_YNlFp2g-w


Tracks in this Playlist