Watch and track your favorite playlist.
Curated by: Chemistry Made Easy (42 videos)
Organic වල සමාවයවික පාඩමේ කොටස් 3 න් 1 කොටස. දෙන ලද කාබනික සංයෝගයක මුලු සමාවයවික ගණන සොයන්න ක්‍රමයක් ( Algorithm) ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ නෑ. ඉතිං ඔබට ව්‍යුහගත රචනා paper එකේ මේ කොටස අමාරුයි. මේ video එකෙන් ඉගෙන ගමු ඒ ක්‍රමය ගැන. 2.3.1 සමාවයවික 1 කොටස https://youtu.be/R1awK5Ua-So 2.3.2 සමාවයවික 2 කොටස https://youtu.be/MAloTXT4I6Q 2.3.3 සමාවයවික 3 කොටස https://youtu.be/rq6vPMD12S4 මෙහි video එක කොටස් 3 කි. එම කොටස් 3 පිලිවෙලින් බලන්න. ඉදිරියේදී සමාවයවික ව්‍යුහගත රචනා, මෙහි උගන්වන algorithm එක මගින් කරන ආකාරය video එකකින් කියාදෙනු ඇති. Chemistry Made Easy telegram group link👇 https://t.me/joinchat/N4zexRCqkTJY_YNlFp2g-w