Watch and track your favorite playlist.
Curated by: Chemistry Made Easy (42 videos)
Organic Chemistry මූලික පරිවර්තන 1 කොටස පරිවර්තන සිතියම සමග. කාබනික රසායනයේ වැදගත්ම හා අමාරුම කොටස තමයි පරිවර්තන. පරිවර්තන විශාල සංඛ්‍යාවක් කරොත් තමයි ඒවා පුලුවන් වෙන්නේ. ඒත් බැරි වෙන්න පුලුවන් සමහර අයට. හැබැයි පරිවර්තන සියල්ල, එම සංයෝග අතර යන්න පුලුවන් මාර්ග ඔක්කොම පෙන්වන සිතියමක් ඇන්දොත් වැඩේ සරල වෙනවා. අපි ඒ ගැන දැන ගමු. කාබනික රසායනය Organic chemistry Introduction | Lesson 2.1 https://youtu.be/MgjKAr5FCmM Lesson 2.2 https://youtu.be/1VU8bb-YdpE Chemistry Made Easy telegram group link👇 https://t.me/joinchat/N4zexRCqkTJY_YNlFp2g-w Chemistry Made Easy Facebook page link 👇 https://m.facebook.com/randeerk/?tsid=0.08329720139550778&source=result