Organic Chemistry

Watch and track your favorite playlist.

Curated by: Chemistry Made Easy (42 videos)


Currently Playing: 2016 පරිවර්තනය ආයෙත් දුන්නොත් !!! 😈

Exam එකට එගඅනිවාර්යෙන්ම එන mcq 25 සහ ඊට අදාල උප මාතෘකා. 👇👇👇 https://youtu.be/KvYDMojM3_k Exam වෙලාවේ කාල කලමණාකරණය https://youtu.be/4pBXRg-pDJI විද්‍යුත් රසායනය https://youtu.be/yjlwZxj8jyQ Organic යාන්ත්‍රණ https://youtu.be/6viPL1z1ldY රසායනික බන්ධන https://youtu.be/GYUO65MnkUI Online Class Telegram group එකේ link එක👇👇 සියලු වැදගත් නිවේදන මෙම group එකෙන් ලබාදෙනවා. https://t.me/joinchat/N4zexRYO0l2aa_BpVydVNw ඉහත classes සියල්ල notes.lk හි නරඹන්න පුලුවන් අවශ්‍ය අයට. 1. www.notes.lk වෙබ් අඩවියට පිවිසෙන්න 2. එහි ඇති register බොත්තම ඔබා ලැබෙන මෙනුවෙහි ඔබගේ විස්තර ඇතුලත් කරන්න. 3. සුදුසු මුර පදයක් (password) හා ජංගම දුරකථන අංකයද ලබා දෙන්න. 4. I am not a robot ලෙසින් ලැබී ඇති කොටසේ ඇති කොටුව මත ඔබා හරි ලකුණ ඇතුලත් කරන්න. 5. එය submit කරන්න. 6. ඔබ ඇතුල් කල දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත. 7. ඉන් පසු login නම් බොත්තම ඔබා එහි ලැබෙන මෙනුවෙන් ඔබේ email ලිපිනය හා මුර පදය ඇතුලත් කර login වෙන්න. 8. දැන් subject යටතේ ඇති කැමති ගුරුවරයාගේ නම ඔබා එහි pay යන බොත්තම ඔබා අදාල ගෙවීම සිදු කරන්න. 9. එසේ ඔබට ලියා පදිංචි වීම සිදු කල හැක. 10. මුදල් ගෙවීමට Credit කාඩ් අවශ්‍ය නොවේ. ඕනෑම බැංකුවක ATM කාඩ් එකකින් ගෙවීමට හැකියි. notes.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ගෙවූ පසු class වලට සහභාගී වන ආකාරය 1. මේ සදහා ඔබට කිසිදු අමතර app එකක් අවශ්‍ය නොවන අතර පන්ති වේලාවේ notes.lk වෙබ් අඩවියට පිවිසීම පමනක් ප්‍රමාණවත් වේ. 2. වෙබ් අඩවියට පිවිසූ පසු අදාල ගුරුවරයාගේ නම සොයා එය click කරන්න. නැතහොත් පහත link click කරන්න. Physics https://www.notes.lk/batch/advanced-level-physics-2020-revision-pasan-hettiarachchi Chemistry https://www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-randeer-karunanayake 3. එම පිටුවේ එම දිනට අදාල session එක දක්වන අලු පැහැති කොටුව අසල live ලෙසින් බොත්තමක් එම වේලාවේ දර්ශනය වන අතර එය එබීමෙන් ඔබට පන්තිය හා සම්බන්ධ විය හැක. 4. පන්තියේ ඉගැන්වීම සිදු කරන කාල සීමාව තුල අන් අයට බාධා විය හැකි බැවින් ප්‍රශ්න ඇසීම සිදු කල නොහැකි අතර ඉගැන්වීම අවසාන වූ පසු එය සිදු කල හැක. 5. එහිදී ඔබට chat box එකක් ලැබෙන අතර ප්‍රශ්නයක් ඇති බව ඒ හරහා දැනුම් දුන් විට ඔබට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දේ. 6. මෙය හැකිතාක් ඔබ සමග සන්නිවේදනය කරමින් සිදු කිරීම අපේ අරමුණයි. 7. පන්ති වේලාවේ ඔබට යම් තාක්ෂණික ගැටලුවක් මතු වුනහොත් සිදු විය හැකි අපහසුතාවය නිසා පන්තිය නතර කර පැය බාගයක් පමන යන තුරු video එක නැරඹීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.


Tracks in this Playlist