Organic Chemistry

Watch and track your favorite playlist.

Curated by: Chemistry Made Easy (42 videos)


Currently Playing: Organic Chemistry In Sinhala ඕතො පැරා සහ මෙටා යොමුකාරක Past Papers පරිවර්තන විසදීම 2 කොටස කාබනික රසා

2.9.3කොටස බෙන්සීන් වලයේ පරිවර්තන වලදී ඕතො පැරා සහ මෙටා යොමුකාරක ගැටලුව බොහෝ විට අමාරු කොටසක් එය සරලව තේරුම් නොගැනීම බෙන්සීන් සම්බන්ධ පරිවර්තන කීරීමට බාධාවක්. මේ එය විසදීමේ 3 කොටස. තෙවනි කොටසේදි exam පරිවර්තන කරන්න පුලුවන් මට්ටමට ඕතො පැරා සහ මෙටා යොමුකාරක ගැටලුව තවදුරටත් ඉගෙන ගමු. කාබනික රසායනය Organic chemistry Introduction | Lesson 2.1 https://youtu.be/MgjKAr5FCmM Lesson 2.2 කාබනික සංයෝග හදුනාගැනීම https://youtu.be/1VU8bb-YdpE Lesson 2.4.1 Organic Chemistry මූලික පරිවර්තන 1 කොටස පරිවර්තන සිතියම සමග. https://youtu.be/fx_9i7pUEus Lesson 2.4.2 මූලික පරිවර්තන 2 කොටස පරිවර්තන සිතියම සමග. https://youtu.be/8cylsMd0lO0 Lesson 2.4.3 මූලික පරිවර්තන සිතියම භාවිතා කර පරිවර්තන සිදුකරන ආකාරය https://youtu.be/zcjUvGI_p7o Lesson 2.5.1 කාබන් වැඩි කරන පරිවර්තන ග්‍රීනාඩ් ප්‍රතිකාරකය https://youtu.be/9Zq_xOIco2s Chemistry Made Easy Facebook page link 👇 https://m.facebook.com/randeerk/?tsid=0.08329720139550778&source=result Chemistry Made Easy Telegram group link👇 https://t.me/joinchat/N4zexRCqkTJY_YNlFp2g-w


Tracks in this Playlist