Watch and track your favorite playlist.
Curated by: Kashshiya (175 videos)
Official Animation Video by Chakra Visuals @CHAKRAVISUALS 3D Animation by Kaweesha Gimantha. Editing by Mineth Banula. Guitars performed by Harith Wijayawardhana (Yaka Crew). Performed by Yuki Navaratne & Ravi Jay @raviyamada Lyrics written by Yuki Navaratne & Ravi Jay @raviyamada Backing vocals recorded at Umara Music Studio. Mixed & Mastered by Yuki Navaratne | YuKIBeatZ Studios. Produced by YuKIBeatZ. Backing Vocals by: Umara Sinhawansa Umandini Bhagya Binula Samadith Darren Perera Joel Ferdinands Irosh Kavinda Dilan Shalinda Chanugi Dinanya Chehan Nandaja Sanuji Dilrukshi Dewmini Maleesha Special Thanks to: Umara Sinhawansa (Umara Music Studio) @UMARAmusic Shavinda Madugalle (Yaka Crew) Lyrics මගෙ හදවතෙ ඔය හැඩකාර කඩිසර සැර ගමනට පන ටික ගැහුනා වෙන්න සහයක මට නටමුද උඩරට අපි දෙන්නා එක අතකට බැඳිලා නුඹ එනතුරු මම දත කර මැදගෙන හවසට හන්දියේ කැරකෙනවා හිත හිත ඉන්නකොට ඔන්න එනවා හයිය හිත බිඳිලා ගියා ඕ පනහක මැනිකෙ අනේ කේන්තියෙන් ඇයි වැඩි උනා මට සාන්ද්‍රනේ නෝන්ඩි උන හිත පාන්දරම මම හතරගාතේ හාන්සි උනා මම බූන්දියක රස වාගෙ ඔය දෙතොලම පෑහේ කේන්දරේ බලපාවී දෝ මට අවසානේ අද දවසම මට අවුල ගිනි ගත්තා මහ අව්වේ රැවුල අනෙ මන්දා මේ සිත් තැවුල දහඅට වන්නම් ඕ කැරකෙන්නම් දෙන්නම් හිත මන් ගානේ හවසට එහෙනම් ඕ මම එන්නම් කෙල්ලෙ නුඹ එනවානේ දහඅට වන්නම් ඕ කැරකෙන්නම් දෙන්නම් හිත මන් ගානේ හවසට එහෙනම් ඕ මම එන්නම් කෙල්ලෙ නුඹ එනවානේ ඉස්සර බැඳි පෙම තාමත් හිතට සුවයි මං පාත්‍ර වෙද්දි ගුණ දොස් වටෙම ගොඩයි මේ මොලේ හිස් දැනුනේ ඔයා දැක්කමයි දැන් බැහ් බෑ කියා තියන් හිඳ හදවත පුස් කයි ඉඳහිට රවාගත්ත කෙල්ලෙක් දැක්කනෙ ලස්සන මම ඇන්දා සිරිමත්ට සාලෙ මැද්දෙ හිටගත්තා ගුණවත් මං දැක්කා වන්නම් ඇගෙ පැනගත්තා තනියට එන්න දෙන්නං බෙර පද මං ගානෙ නගො ඈ මන්දහාසේ පෑවෙ මට කුමකට දෝ මේ අන්දකාරේ පාට වෙලා මොනවට දෝ මා යන්න ආවේ ඈත පේන දූම කේතු ලෝ භවන්දකාරේ පාට කල දේව දූති කෝ දහඅට වන්නම් ඕ කැරකෙන්නම් දෙන්නම් හිත මන් ගානේ හවසට එහෙනම් ඕ මම එන්නම් කෙල්ලෙ නුඹ එනවානේ දහඅට වන්නම් ඕ කැරකෙන්නම් දෙන්නම් හිත මන් ගානේ හවසට එහෙනම් ඕ මම එන්නම් කෙල්ලෙ නුඹ එනවානේ #yukinavaratne #ravijay #song #srilanka #love #songlyrics #lyrics #sinhala #rap #rapper #lyricsvideo