ඩන් ඩන්

Watch and track your favorite playlist.

Curated by: Kashshiya (175 videos)


Currently Playing: Neluni (නෙලුනි) Theme Song | Kalpana Kavindi | EBC Music

Neluni (නෙලුනි) Theme Song | Kalpana Kavindi | EBC Music Listen to "Neluni", the official theme song of the Swarnavahini teledrama "Neluni". Voiced by the talented artist Kalpana Kavindi. Song Title: Neluni (නෙලුනි) Artist: Kalpana Kavindi Lyrics: Harshi Senadhira Music: Udara Samaraweera Lyrics හඳ මාමා වටේ ඉන්න තරු පොකුරක් වගේ එක ඉත්තක එකට පිපුණ මල් පොකුරක් අපි ඉරේ එලියෙන් පිබිදී දියේ සිසිලෙන් නැහැවී පරවී නොයන මල් කැකුලු අපි ඒ අතට මේ අතට පැන පැන යන අපේ හීන දෑතින්ම අල්ලාගමු අතහැරෙන්න දෙන්නේ කොහොම// ඉමක් කොනක් නැතිව ඔබත් මමත් දුටුව එලිය ගේන හෙට දවස අපි සුවද කරන මල් කැකුලු අපි ඒ අතට මේ අතට../ Subscribe to EBC Music for more incredible collaborations! https://youtube.com/@EBCMusicSL © 2025 Under Exclusive License to EBC Music #Neluni #Swarnavahini #EBCMusic


Tracks in this Playlist