Watch and track your favorite playlist.
Curated by: Kashshiya (175 videos)
Lalai Lilai Lai (ලලයි ලිලයි ලයි) Theme Song | Vidu Kahapola, Dilhara & Gayan | EBC Music Listen to "Lalai Lilai Lai (ලලයි ලිලයි ලයි)", the official theme song of the Swarnavahini teledrama "Lalai Lilai Lai". Voiced by the talented artist Vidu Kahapola, Dilhara Nandasiri & Gayan Amarasooriya. Song Title: Lalai Lilai Lai (ලලයි ලිලයි ලයි) Artist: Vidu Kahapola, Dilhara Nandasiri & Gayan Amarasooriya Lyrics: Supun Rathnayake Music: Vidu Kahapola Lyrics ලන්සි බැනුම් පස්සෙන් යන ජිගිරි බිල්ලියා හාහා ජිගිරි බිල්ලියා ලන්සි උනත් හද පරදන රන් අල්මේදා හා හා රන් අල්මේදා තේ දල්ලට ජලය අරන් මිටි අල්මේදා .... වලපය ගොඩපය අතරේ සිල් ගන්න සුදා.. ලලයි ලිලයි ලයි ලලලයි ලලයි ලලයි ලයි.. වෘෂභ ජෙමිනියා කුම්භ සිකුමලා වෘෂ්චික ජීවා අනේ සිංහ ධනුෂ්කා..// හතර කේන්දරේ පාලු මෝඩ රවිනයා... පාලම් බොක්කේ පොරවල් රටේ රලලා හාහා රටේ රාලලා ගමේ නැතුව නයා වැහුන නයි අල්මේදා හා හා නයි අල්මේදා වංශෙ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතා.. ඕන එකක් ප්‍රීති වෙසක් සිවද ජිල් මරා.. කොස් ඇට බස්සා වම්බටු කිඹුලා මුං ඇට තනුවා අනේ වැටකොළු තනුවා...// පොතු වත්තෙ මුර කාරයා මෝඩ රවිනයා උදාර බව තව වැඩි වෙයී ලලයි ලිලයි ලයි ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි කට ඇරගෙන බලන් ඉන්න ලලයි ලිලයි ලයි හුස්ම ගන්න අමතක වෙයී ලලයි ලිලයි ලයි Subscribe to EBC Music for more incredible collaborations! https://youtube.com/@EBCMusicSL © 2025 Under Exclusive License to EBC Music #LalaiLilaiLai #Swarnavahini #EBCMusic