මහ දේශනාව | Maha Deshanāwa

ගුරු ස්වාමීන් වහන්සේගේ සෙනසුරාදා මහ දේශනාවේ අන්තර්ජාල දිගහැරුම Exclusively For Aspirants Of Nibbana | හුදෙක් නිවන් අවබෝධය සඳහා පමණි.

Curated by: Jethavanarama Viharaya (Dharmayai Obai) (276 videos)


Currently Playing: වස්තු එක්ක ගණුදෙනුව

ගුරු ස්වාමීන් වහන්සේගේ සෙනසුරාදා මහ දේශනාවේ අන්තර්ජාල දිගහැරුම සෑම ඉරිදා දිනකම උදෑසන 10.00 සිට Online broadcast of the Maha Deshanawa (27-04-2024) bearing the title "Wasthu ekka ganudenuwa" #budubana #sinhala #deshana #buddhism #budubanasinhala #srilanka #buddhistmonks #truth #bana #dharmayaiobai #ingiriya 0:00:00 මිනිස් අවුරුදු 60000 ක් නාස්ති කල පුංචි වීඩියෝව 0:33:05 රට්ඨ පිණ්ඩයට ණය නොවී දානය වළඳන්නේ කොහොමද? 0:57:16 ඔබේ ජීවිතය මහා භයානක ජීවිතයක්! 1:26:57 ඔබ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න හැටි දකින්න. 1:41:30 සාසනයේ හික්මෙන මහා යතිවරයන් වහන්සේලාට බත් අහුරක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස 2:39:44 ඔබට පේන රූප මොනවද? 3:04:06 Screen එකකින් ඇත්තටම ඔබට මොනවද පේන්නේ! 3:59:15 ඔබට ලෝකේ තැන් දෙකක් බලන්න බෑ 4:20:59 උත්සහ කරන්න, වීර්යය කරන්න, ඔබ දිනනවා නියතයි! 4:36:27 සිල් පවාරණය 4:40:15 පුණ්‍යානුමෝදනාව -- Subscribe on YouTube: https://youtube.com/@jethavanarama Visit Facebook: https://facebook.com/jethavanarama Visit the web: https://jethavanarama.org Jethavanarama Buddhist Monastery, Ingiriya, Sri Lanka.


Tracks in this Playlist