මහ දේශනාව | Maha Deshanāwa

ගුරු ස්වාමීන් වහන්සේගේ සෙනසුරාදා මහ දේශනාවේ අන්තර්ජාල දිගහැරුම Exclusively For Aspirants Of Nibbana | හුදෙක් නිවන් අවබෝධය සඳහා පමණි.

Curated by: Jethavanarama Viharaya (Dharmayai Obai) (276 videos)


Currently Playing: සද්ධර්ම දේශනය (ගුරු ස්වාමීන් වහන්සේ) | Ven. Guru Thero's Sermon

පුරා පැය 12ක් මෙත් කිරණින් ලෝ සතට සෙත් කරන මෙත් මල් පීදෙන - පොසොන් පෝදා සීල භාවනා වැඩසටහන පොසොන් පෝදා උදෑසන 5:30 සිට මෙම YouTube නාලිකාව ඔස්සේ සජීවී ව වැඩසටහන් පෙලගැස්ම ■ 05.30 - සිල් ලබා දීම සහ අනුශාසනාව (පූජ්‍ය මහරගම මෙත්තාරාම හිමි) ■ 07.00 - උදෑසන බුද්ධ පූජාව සහ හීල් දානය සඳහා විවේකය ■ 08.00 - නව බුදුරුව නිරාවරණය කිරීම ■ 08.30 - සද්ධර්ම දේශනය (ගුරු ස්වාමීන් වහන්සේ) ■ 10.30 - මෛත්‍රී භාවනාව (පූජ්‍ය අරකාවිල ධූතානන්ද හිමි) ■ 11.30 - බුද්ධ පූජාව සහ දහවල් දානය සඳහා විවේකය ■ 12.30 - පිරිත් සූත්‍ර සජ්ඣායනාව (පූජ්‍ය මොරගොල්ලේ ඉන්දසුමන හිමි) (කරණීයමෙත්ත සූත්‍රය, මෙත්තානිසංස සූත්‍රය, මිත්තානිසංස සූත්‍රය) ■ 01.00 - කර්මස්ථාන සජ්ඣායනාව සහ විග්‍රහය (පූජ්‍ය දොඩංගොඩ ධම්මජීව හිමි) ■ 03.30 - කර්මස්ථාන සජ්ඣායනාව සහ විග්‍රහය (පූජ්‍ය බත්තරමුල්ලේ අමාදස්සන හිමි) ■ 05.30 - පුණ්‍යානුමෝදනාව සහ පංචශීලයෙහි පිහිටුවීම (පූජ්‍ය ගංගොඩවිල ධාරණධම්ම හිමි) Immersing all sentient beings in the showers of metta for twelve hours - Jethavanarama Buddhist Monastery Poson poya programme will be streamed live on 24th of June from 5:30 am onwards on this YouTube channel. __ Subscribe on Youtube: https://bit.ly/3g2ppb5 Visit Facebook: https://fb.me/jethavanaramaviharaya Visit web: https://jethavanaramaviharaya.org Jethavanarama Buddhist Monastery, Ingiriya, Sri Lanka.


Tracks in this Playlist