Jahuta (ජහුටා)

#Jahuta #ජහුටා #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama

Curated by: Swarnavahini TV (273 videos)


Currently Playing: Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 174 | 02nd September 2026 | Swarnavahini TV

Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 174 | 02nd September 2026 | Swarnavahini TV Watch the latest teledramas on the Swarnavahini YouTube Channel featuring full episodes of the best Sri Lankan daily drama updates! 🔥 Subscribe now and turn on notifications! 👇 🔗 https://www.youtube.com/channel/UCaIc6SgS90ud_RgMSC6hW_w?sub_confirmation=1 🔹 Watch the Full Playlist: https://www.youtube.com/playlist?list=PLB-GuAsjHIZb4WaDI5iJvucCeak8VKgA_ 🌐 FOLLOW US: 🔹 Facebook: https://www.facebook.com/swarnavahini 🔹 Instagram: https://www.instagram.com/swarnavahini.tv 🔹 TikTok: https://www.tiktok.com/@swarnavahinisl 🔹 Website: https://swarnavahini.lk © 2026 Swarnavahini. All Rights Reserved. #Jahuta #ජහුටා #Swarnavahini #SwarnavahiniDrama #SinhalaTeledrama

Video Transcript

[සංගීතය] ඒනේ මගේ මමනේ. මගේ මමේ ගැන මම බලාගන්නා. [ගොරවනවා] බලාගනී බම්බුවක්. තමුස මට මේ බම්බුව බඹුව ගහගෙන එන්න එපා. හරිද? නෑ නැ මම කියනවා. තනි කරරම බම්බුව. බඹුව නෙමෙයි කොම්බුව කොම්බුවත් නෙමෙයි තෙම්බුව ඔව්. ඉන්නකෝ මම හොඳ වැඩක් කරන්නම්. තමුල මෙතන මේ කරනවා හොර මගරි වැඩ ඔක්කොම ගිහිල්ලා මම පොලිසියේ කම්ප්ලේන් කරනවා. එතකොට හරිනේ. එතකොට අරගෙන යයි දෙන්නාම අනිත් ඉතික මෙතන මේ කරන වැඩ නිසා අන්තිමට අපිට ප්‍රශ්නයක් වෙන්නේ ඉස්සරහට. හරි හරි කම්ප්ලේන් කරනවාක පොලිසියට? තමුසත හිතන්නේ අපි පොලිසියට බය වේ කියලද? තමමුසට පොලිසේ ලොකු වුනාට ඔය අපිට පොලි ලොකු නැහ. හරි හරි. ඒකත් මම පොලිසියට කියන්නම් කිව්වා. පොලිසිය ආවම බලාගන්න පුළුවන් පොලිසිය ලොකුද නැද්ද කියලා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් සපමටත්. ඔවයි මේ අයට අවවාදයක් දෙන්න. වැදගත් ගෑල්ලම එක්ක එහෙම තනියම පිරිමේ එක්ක රවුන් ගහන්නේ නැතියි කියලා. මොකක්ද මොකද ඒ කතාව නෑ ඉතින් දැනුත් වැයි මයත් එක්ක මේ රවුන් ගහනවනේ. මම කියන්නේ වැදගත් ගෑල්ලලා මේක එහෙම කරන්නේ නැතෙයි කියලා. මට තේරෙන්නේ නැහ ඔය මොකක්ද කියන්නේ කියලා. ඒක තමයි. [හාස්‍යය] ඒක නම් මටත් තේරෙන්නේ නැහ. නෑ ඉතින් ගෑණියෙක් මේ විදියට පිරිමයෙක් එක රවුන් ගහන නම් එක්කෝ ඔය ගෑියේ පිරිමයාගේ බිරිඳ වෙන්න ඕනේ. නැත්නම් පෙම්මති වෙන්න ඕනේ. බිර වෙන්නෙත් නැතුව පෙම්මති වෙන්නෙත් නැතුව මෙහෙම රවුන් ගාන ගෑනු වැදගත් ගෑනු නෙමෙයි. ආ ආ දැන් එතකොට මම වැදගත් ගෙනියෙන් නෙවෙයි. ඔයට වැදගත් ගැන වෙන්නේ නැහැි. ඔයා මයි පෙම්මතිය වුනොත්. ඔයයිට ඊටත් වඩා වැදගත් ගෑණෙක් වෙන්නේ නැහැ. ඔයා මගේ බිරිඳ වුනොත්. ඉතින් ඔය කියනවනේ ඔයා මගේ පෙම්මතින් නෙමෙයි කියලා. ඉතින් කොහොම ඒවාය වැදගත් ගෑණෙක් වෙන්නේ? හාහ හරි. මම යන්නා. තස ඕන වැදගත් ගයනේ හොයා ගන්නවා. හ් තසත් එක්ක රවුන් ගහනකොටනේ මගේ වැදගත්කම නැති වෙන්නේ. මම තනියම යැන්නම්. එතකොට තසට වැදගත්කම තියාගන්නත් පුළුවන් මට මගේ වැදගත්කම තියාගන්නත් පුළුවන්. නංගි නංගි මේ කල්බල වෙන්න එපානේ. පොඩ කලබල වෙන්න ඉන්නකෝ. අපි මේක කතා කරලා විස්සේ ගමු නේද? මොනවද කතා කරලා ිස්තගන්න තියෙන්නේ. ආ මගේ මූහුණට මම නොවැදගත් ගෑණීක් කියනකොට මොනව තවත් කතා කරන්න තියෙන්නේ? නෑ ඉතින්. මම ඔයට කිව්වේ වැදගත් ගෑණියෙක් වෙන්න පුළුවන් ක්‍රමය. ඔයා දැන් පිළිගත්තොත් ඔයා මය පෙම්මති කියලා. ඔයට පුළුවන් වැදගත් ගණෙක් වෙන්නේ. මහත්තයා මේ අහන්න කනේ පොඩ්ඩක් මේ අහන්නකෝ. මේ වැදගත් ගෑනියටත් තද අද කාලේ කොල්ලෙක් එක්ක පයිසියක නැගලා යන්න පුළුවන්. ඔයා කියන්නේ මේ මේ කොල්ලොත්ත කියනෙල්ල ඔක්කොම නොවැතගත් කියලද නේ මයි යනවානේ යන්න මට බෑ මේ එක එක කුණු කතා අහන්න ඔයා මට මේ දවස් ටිකට අද දාලා සල්ලි ටික දෙන්න. ඔයා මට පොරන් වුනානේ සල්ලි දෙනවා කියලා. සල්ලි මක්කයි සල්ලි කියන්නේ? අ [හාස්‍යය] නෑ නැ මේ මෝනේ නෑනේ පොඩ්ඩක් ඉන්නකෝ. මේ තුමින්ද මහත්තයා දැන් මෙයා ඔයාට කැමතිය නොකිව්වා කියලා මෙයා ඔයාට ප්‍රේම කරන්න නැත්තේ නැහැ. අනිත් එක ඔය වැදගත් ගෑණු ඉන්නවා නේද? හුන් යාළු වෙන්න අහපු ගමන් අනිත් පැත්තට යාළු වෙන්නේ නැහැ. මම ඔයාට කැමතියි ඔයා මගේ පෙම්මතිය වෙනවද අහපු ගමන් හක් ගාන්නේ නැහ. ටික කාලයක් ආශ්‍රය කරලා බලන්න ඕන පොඩක් කල්පනා කරලා බලන්න ඕන එහෙම ඉතින් එකපාරට උත්තරයක් දෙන්න බැහ. එහෙම තමා කියන්නේ. එහෙම බැලුවා මේ මේ නග හරි වැදගත්. මේ ඒක තුමින්ද මහත්තයාට තේරෙන්නේ නැත්ත එකනේ ප්‍රශ්නේ. හරි මේ නංගිය. දැන් ඔයා මට කියන මේ දැන් කියන්නද? ඔයා මෙයාට කැමතිද නැද්ද? උත්තරය දෙන්න මේකේ දෙකෙන් තීරණය කරන්න කැමති හින්දා තමයි දෙයියනේ මේ එන්නේ. හැබැයි ඉතින් මට එකපාරටම මෙහෙම වචනයක් දෙන්න බැහ. ආන් දැක්කද? ආන් දැකද? ඒ කෙනෙක් කැමතියි. අකමැති නැහ. හැබැයි ඉතින් එකපාරට වචනයක් දෙන්නේ නැහැ. ඒ ඉතින් මේ කෙල්ලගේ තියෙන වැදගත්කම [හාස්‍යය] මේ තුන්ින්ද මහත්තයා ඔයත් අනේ ඔය ඔලුවේ තියෙන මනස් ගාථා අතහරලා පොඩ්ඩක් මේ නංගිව ආශ්‍රය කරලා බලන්න. එතකොට ඔයාට ඕන තේරුම් ගන්න පුළුවන් මෙයාගේ තියෙන වැදගත්කම. දැන් නංගේ මොකද කියන්නේ? මම දන්න නෑ. හැබැයි මෙයාට තරම් තදියමක් මට නෑ. මෙයාට ඒ තරමට තදීමක් තියෙනවා නම් මෙයාට වෙනගැනීන් හොයාගන්න කියන්න. මට ඒක ප්‍රශ්නයක් නෑ. [ගොරවනවා] අරුන් ඔයා මොකක්ද ඒ කරපු කැත වැඩේ? කැත වැඩේ. මොකක්ද කැත වැඩේ? දැන් මම ඔයාවේ එක්කගෙන ආවේ මොකටද අර වානගරු කියන මිනිහට පාඩමකු ගන්න. දැන් ඔය මොකක්ද කළේ? අර මිනිස්සු ඉස්සරහ මට රණඩු වෙන්න එපා කියලා ඔච්ච ඔහුටක්දම මොකක්ද එකක් නටන්න ගියා. ඉතින් අන්න ඒක ඇති වැරද්දාම මොකක්ද කියන්නකෝ. වැරැද්ද තමයි ඔයා කරන්න ආපු වැඩේ කරන්නේ නැතුව අර මොකක්ද වෙන වැඩක් කරන්න ගිය එක. ආ හරි. අපි දැන් ඒ ආපු වැඩේ කරමු. කෝ අරු ඉන්නවද? ඒ මිනිහා මට ආපහු කෑ ගැහුවා. මට අපහසත් කළා ඔයාටත් අපහස කළා. මේ මොකක්ද ඔයාට කියන්නේ මස් ගොද මොකක්ද කියලා කියන්න ඔයාට මස් ගොක්ද මස් ගෝබ? මම දන්නේ නෑ ඔයා ඒක එයාගෙන් අහගන්න. ඔයා මේ කරන වැඩ වලින් ඒ මනුස්ස මට තවත් අපහාස කරනවා. මොකක්ද තවත් අපහස කරනවා කියන්නේ? ඒ මිනිහා කියනවා මම ලනාඩුව දාලා ඔයා ළඟට ඇවිල්ලා දැන් ඔයාටත් මා වෙලෝ. නෑ කියන්න ගෝරුන් ඔයාට ඇත්තටම මා එපා වෙලාද තියෙන්න? පිස්සුද අනේ. කවුද එහෙම කියන්නේ? අර මිනිහා කියන්න. කෝ කොතුලේ ඉන්නවද? අද මම කාගන්න. ශුවර් ගැමී ඇතුල ඉන්නවා නේ. ඇතුලේ ඇතුලේ. දැන් මම වරුවරු මනු. අනේ ඉතින් ඉතින් අරු මහත්තයා ළඟට එනකන් දැක්කේ නැහැනේ. නැ මේ තමන් මොකක්ද මේ බේපිට ගිහිල්ලා තියෙන්නේ? මම මම අනේ අනේනේ මොකක් අපා මේ ආර්ත මොකක්ද කරන්නේ ම වැටයි වැටයි මම කරන්නේ අප්පා මට නිදෙනවානේ මේ බලන්නකෝ මෙහෙ ඉලට ම මොකවද කිව්වේ? මස්කපයක්. මස්කපයා මස්කපයා නෙමෙයි අන්න ැ මිමින් තියන්න ම වැටේ ඔය. මේ දැන් ඔයා කියන්න මත් මුටු වෙන්න ඕනේ කියලා. හරිද දැන් තම කියනවා මට කියපු දේවල් මෙයාට මස් ගොයා කිව්වේ කියනවා. නෑ නැ නැ මම මස් ගොයා කිව්වේ නැහැම් මස් ගොබොන ශක්තියක් කියලා දැන් මේ බලන්න මේ ශක්තියන්ද මා උස්සකට ඉන්නේ. නෑ නෑ ශක්තිය නෙමෙයි. මෙයා ඔයාට මස් ගොයා කිව්වාරුන්. අනිත් එක අරුන් මෙයා කිව්වා ඔයාට මා එපා වෙලාලු. අරුන් නෝඩ ඇත්තටම මා එපා වෙලාවද තියෙන්න? ිස්සු දනේ ඒක මුහුණේ කියන එක මුකානේ. Ởට වෙන්න ඕන දේ පන් කරන්න. බිමිත්‍යාට ම වැටේ. [උගුර කෑරීම] ැ ඕකේ ගත්ත හිතුනාපි විරු කරන්න එපා තියන්න කෝ මොකක්ද මොකක්ද දැකෝ මේන ගොඩ ගෑණු ෆෝම් කරන්නේ කොහෙක් දෙන්න අනේ අම්ම පාරුන් මහත්තයා ම එහෙම දෙයක් කිව්වේ නැහැ. අරුන් මහත්තයාට මම එහෙම කියනවද කෝ ගෑණු ෆෝම් වුණා හෙන වාතයක්නේ. මට එහෙන වනයක් මගේ වැඩක් කරගන්නත් නැහැ. හරි දැන් මෙහෙම කරමු. මම ඔබට බොරුවට ගහනවා. උඹ කෑ ගහපන්. කෑ ගහන්න ඔව් ඔව් කෑ ගහපන්. මේ ඇත්තට ගහන්නේ නෑහැනේ. නෑ නැ කෑ ගහක් කැහන්න. අනේ අයියෝ අයියෝ මෙන්න මිනිරනෝ අනේ මගේ බඩ පපුව පුව අනේ හරි ගහන්න එපා. හරි මතයක් ගහන්න එපා එපා මේ අයියෝ පකුල කකුලා අනේ ඔලු ඔලුම අනේ ගහන්න එ බඩර දෙනවා අයියෝ අප. ඔයාගේඩජල්ෆ් එකෆාastream quලිටි 5gඑරියන්ස් එකක් සමගින් අප්ග්‍රේඩade් කරගන්න නවතම Aයට 1495රීලෝඩ් කරලා සුපිරි 5g අත්දැකීම විදගන්න රන් අය අරන් දින්න රත්ත රන් සෑම රන් ගනුදුනුවකටම වටිනා අත්ගයක් [සංගීතය] අඩුම පොළියට වැඩිම මුදලා සිංෆනෑස් හදවතේ රැඳු අපේමය එක්ක මාතර ෆ්‍රීලන් කුළුපඩු පරම්පරා ගණනක විශ්වාසය ලංවා සංස්ථාවනයේ මැඩම් මොනවද කල්පනා කරන්නේ? කල්පනා කරන්න දේවල්ද සමන්ති නැත්තේ? හෙට නඩුව ගැනද බලන්නකෝ සමන්ති මට වෙච්ච දේ. මම කවදාවත් සිතුවේ නෑ මට මේ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා. මම විශ්ව කසාද බැඳලා මේ ගෙදරට ආවේ හරි ලස්සන ජීවිතයක් ගත කරන්න හිතාගෙන. මම හතුව විශ්ව කියලා කියන්නේ හරි සුන්දර මනුස්සයෙක් වෙන්න ඇති කියලා. පේන්න කෙනෙක් කියලා කිව්වහම මම හිතුවේ එයාගේ හදවත හරීම සුන්දර මුදු මොලක් එකක් වෙන්නේ නඇති කියලා. අර කැන්වස් එක දිගේ දුවන පින්සලක් වගේ එයාගේ සිතුවිලි හරි මුරුදු මොලොක් වෙන්න ඇති කියලා මට හිතුනා. ඒ වුනාට ඒ හැමදේම වැරදියි. එයාගේ ආදරණීය බව, අවංක බව, ගෞරවය තෙතමනය ඒ හැමදේම තිබුණේ එයාගේ පින්සත් උඩෙහ විතරයි. එයාගේ හදවතේ තිබුනේ නෑ. එයා හැමදාම එයාගේ හදවතට විරුද්ධව චිත්‍ර ඇඳපු මිනිහෙ අපි කිව්වට කලාකාරයෙකුගේ කලා නිර්මාණ වලින් ඒගොල්ලන්ගේ ආකල්ප චින්තනය හැඟීම් නිරූපණය වෙනවා කියලා. ඒක එහෙම නෑ කියලා විශ්ව ඔප්පු කරා. එයා එයාගේ ජීවිතය ඇතුලේ විතරක් නෙමෙයි. එයාගේ නිර්මාණ ඇතුලෙත් කරි රඟපෑමක් විතරයි. ඔව ඔච්චර හිතන්න එපා මැඩු. එයා ස්ත්‍රීත්වය ගැන ශ්‍රී පුරුෂ සමාජභාවය ගැන කාන්තාවකට ලැබිය යුතු සමාජ අයිතීන් ගැන මහා ලොකුවට කතා කරාට තමන්ගේ බිරිඳව උසාවියක් ඉස්සරහට ගෙනලා නිවත් කරනවා. කොහොමත් ඔය කලාකාරයෝ හරි දක්ෂයි ප්‍රසිද්ධිය තමන්ගේ ගෑණීව නිර්වත් කරන්න. ඒ වගේම තමයි අනුන්ගේ ගෑණුන්ට සලු පුරවන්නත් ඒගොල්ලෝ හරි දක්ෂයි. මම මෝඩ වුණා සමන්ති. මම මෝඩ වුණා. දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරයිනේ මැඩම්. දැන් බලන්න ඕනේ මෙතනින් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. මට හෙට දවස දැනෙන්නේ මහා භයංකාර හීනයක් වගේ සමන්ති. අර උසාවියේ විත්ති කූඩුවට මම නැගලා ඒ විත්්ති කූඩුව මගේ අත්දකයෙන් අල්ලගෙන ඉද්දී මගේ අත් දෙක වෙවුලන හැටිම ඇවිලා පේනවා. ලශ්ව ඇයි ඇයි මාව මේ තරම් අසරණ කරේ? අවුරුදු දෙකක් තිස්සේ එයාගේ දුක සැප බලපු මාව ඇයි මේ විදියට අස්සරණ කරේ? මම එයා වැරැද්දක් කරා කියලා කියමුකෝ. එහෙත් මාව මේ විදිහට අසරණ කරන එකතු නෑ සමන්තය. මට හිතාගන්න බැ. විශ්ව මේ තරම් අසත් පුරුෂයෙක් වුනේ කොහොමද කියලා. ඇත්තටම හිතාගන්න බැ. ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපයනය කරන එකම කාර් රේඩියල් ටයර්ය. පාට රස සූඳ අවධ වෙන්න නියම වෙලාව දුන්නම අනිත් හැම එකකටම වඩා රසයි. මේ රූස් කහට ඩට ලෝඩ්ඉවරටර් කිලෝ 10මාර ආ ඔයා ෆ්‍රන්ට් ලෝඩ්ද? මේක වෂ ඇන්බාන්සිබරට සතියම රෙදි එක වටයි tataටාටra [ගොරවනවා] අultටraස්මාට බිසනස් ට්‍රන් එකට මාරු වෙන්න ගිනි රැකවරණය ජාතික සුරක්ෂිතකරණය කැලනිෆයශ පle වය อ [උගුර කෑරීම] එතකොට ඕබ කසාද බඳින්න පොරොන්ද වෙලාද හිටියේ? මේ මම උඹ අහන්නේ. ඌ දැන් එතකොට උඹා කසාද බඳින්න පොරොන්දු වෙලාද හිටියේ? දැන් ඔව කතා කරලා වැඩක් නෑහැනේ ඉතින්. නැ කතා කරලා වැඩක් නැත්තේ නැහැ කතා කරලා වැඩක් තියෙනවා. ඌ සමාධිව ඩිෝස් කරලා ඔබ හුවා කසා දාමදින්නට පොරදු වුනා කියන්නේ එතකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම පොරොන්ඩු වෙලා ඉඳලා නැහැ. මෙයා හිතාගෙන ඉඳලා විතරයි තියෙන්නේ. එතකොට ඔබ ප්ලෑන් කරේ ඒ කසාදය කඩිලා උඹව බඳින්න. නේ? ආ ඒකනේ ප්ලෑන් එක. මම අහනකොට නෑ එහෙම එකක් නෑහැ එක හිටියට ඒකනේ ම්ලන් කරේ. ඒ ප්ලෑන් එකට කෙල වුනේ ඌ ඒක කරන්න බැහැ කියපු හින්දා. දැන් ඔය කතාව නවත්තමද? නැ නවත්තන්න ඕනේ නැහැ. ඔබ මට ඇත්ත සිද්ධිය කියපන්කෝ. ඌ සමාධියව නිවෝස් කරලා ඔබව කසාද බඳින්න පොරුන් වුනා නම් මම හරි මැදිහත් මේ කසාති කරලා දෙන්න ඕන. එහෙම දෝවා මෙදිහත් ඉල්ලා ඒ කසාද කරලා දෙන්නේ? නැ ඉතින් උට එහෙම පොරොන්දු කඩන්න දෙන්න බැහැනේ. දැන් එක පාරකුත් මේ කිව්වා කසාද බඳෙන්න පොරොන්දු වෙලා. මේ කට පොල්ල තියෙන සමාධිය කසාද බැන්දා. දැන් ආපහුගියව කසාද බඳින්න පොළොඳු වුනා නම් ඌ මේ කිව බඳින්න ඕන. ඒ කියන්නේ දැන් විශ්ව සමාධිය ඩිවෝස් කරන එක හරි. නෑ නැවෝස් කරන එක වැරදියි. හැබැයි මම කියන්නේ යම්කිසි විදිහකින් ඩිවෝස් කළොත් පොරොන්දු වෙලා ඉන්නවා නම් ඌ මේකෙ බඳින්න ඕන. දැන් මට ගිහකෝ පොරුදු වුනාද කියලා මඳිනවා කියලා. කතා කරන්කෝ ගොළු එකේ නැතුව පොරොඳු වුනාද මඳිනවා කියලා. පොරොන් වුනේ නැහැ මට එහෙම ඇඟෙව්වා විතරයි. මෙයා හොස්පිටල් එකේ ඉන්නකොට එතන මිනිස්සු හිතුලා තියෙන්නේ මෙයා විශ්වගේ වයිෆ් කියලා. ඒ මිනිස්සු එහෙම කතා කරනකොට විශ්ව මුකුත් කියලත් නැහ. ඉතින් මෙයා හිතන් ඉඳිලා තියෙන්නේ විශ්වගේ ගීතයේ මෙයා මැරි කරන්න බලාපොරොත්තුවක් තියෙනවයි කියලා. මේ ඔලුව පොඩ්ඩක් මෙහෙම දෙපැත්තට හොපන් දැමුකටද හොපන් කුමක් මම කියනවට මෙහෙම දෙපැත්ත ඇයි හොල්ලන්නේ? නැ බලපන්න ටන්ටන් ගල්ලා සද්දයක් එනවද කියලා. ටන්ටම් ඔව් ඔය ලු ගෙඩිය අතර තරම් ඔලු ගෙඩියක් තිබ්බට ඕගේ ලොව ගෙඩියක් තරම් මොළ ගෙඩියක් නම් තියෙන්නේ. අර ගණ්ටාරි වගේ අර බට්ට පැනෙන්නේ. ඒ වගේරේ හිස්නේ දෙපැත්තේ වදින්න ඕනේ කියලා ටන් ගාලා බලන්න ටන්ටම් ගාලා සද්දයක් එනවද කියලා. ටන්ටම් ගානවා මගේ නෙවෙයි තසක කිව් ඔය හරි. මම නම් කියන්නේ ඉතින් ඕක ලැජ්ජ නැතිකම. අච්චර දෙයක් කරලා ජීවිතයේ බිංදුවට මැදලා දැම්මට පස්සේ තවත් ලැජ්ජ නැතුව මිහග පස්සේ යනවනේ. වැජ්ජ නැතිකන් නෙමෙයි. ඕකට කන් ගොඩාක් තියෙනවා. ගොන්කන්, ගෝබකන්, බූරුකන්, තකතීරුකන්, අමනකන් වල්කම් කන්ගොඩයි. නෝල of කන්ස්එටලෆ නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටමෆයිබර ෆිට් රන් පවුමකට ඉහල අත්තිකාරමක්. සෙලෝ එල්සී රන්සවි රන් අය සේවාව. ඇතුලතින්ම හොඳාය එකට එක් වෙන්නෙත් ඇතුලතින්මයි. එස්ලෝන් ඇතුලතින්ම හොඳ වෙමු. මේ කලිඩි l්ජg අලුතින් 1000 ඒසක් ගෙනල්ලා. පොඩි පොඩි දෙන්න ඉක් වින්ම කූල් කරන lg 100000 bdtුඒස විදලිය අවමයි කූල් එක නියමයි. දේශ ආදායම් පරිපාලන සේවා කළමනා කරන සේවා ඔන්ලයින් ක්ලාස් මේ සතියේ ආරම්භ වී. දේශක දමින්දෙසානායක เ මම මකුත් කියන්න නැ. ඔබට කියලා වැඩන්න නැ. මොකද? නැ මම ඔබට මොකුත් කියන්නේ නැහ. ඔබ කියලා හදන්න පුළුවන් මිනිහෙන්නේ නෙමෙයි. දැන් මට කරන්න තියෙන හොඳම දේ තමයි වෙන කොහෙන් හරි කාමරයක් හොයගේ මෙතනින් යන එක එතකොටවත් මට පුළුවන් උඹේ මේභෝත නොබලා ඉන්න බවභූද ආවභූත ආභවභූත භවභූත මාභූත කිය් භවභූත ඒකක් ඵලයම්බයි යන්න දැන් ඔබ මට බනින්නේ මම බීබුව ඉන්නද ආව දැන් ඔබනේ මට බොන්න කිව්වේ. දැන් ඔබ කිව්වා මට බොන්න කියලා. එයාගෝ දැන් ඔබ මරට නඩුවට යන්නත් එපා. සමාධියව බලන්නත් එපා. දැන් මම බොන්නත් එපාද? ඈ දැන් මට මොකක්ද කරන්න පුළුවන් කියම? නෑ නෑ මම ඔබට මොකුත් කියන්නේ නැහ. ඔබ ඔහොම වැඩිලා කාලයෙක් වගේ බුදියේ ගනි. මට කොහොමත් ඔබත් එක්ක කතා කරන්න ඕනේ නැහ. ඔබ වගේ මල පරේතයෙක් වගේ බීලා ඉද්දි මම උබත් එක්ක කතා කරන්න කොහොමත් කැමති නැහ. හරි ඔබ කතා කරන්න ඕනේ නැහ. ඔබ කතා කරනවා මොකුත් කියන්න ඕනෙත් නැ. මොකුත් කියන්න ඕනේ නැහ. ඔබ කිව්වාගේ මුකුත් හම්බවෙන්නෙත් නැහැනේ හම්බවෙන්නේ බණනේ. මට තොකේ බණුත් නැහ. මට බණවන්න ඕනේ නම් මම යනවා හාමුදුරුවෝ කෙනෙක් ගාට කියලා බණ අහනත් ඕකේ බණ මොනාද දැකත් ඕකෙ බලන බණද පුළුවන් නම් අර ගෑණිගේ ජීවිතයෙන් අයින් වයා. ඒකේ විනාශ කරන්නේ උඹ කුටල ගැමක් නෙමෙයි ජීවිතේ විනාශ උඹ ාවේ පන් ගත්ත ඕගේ බණ ඒවන්ද ඔබේ බණ බණ බණ බණබතුනගේ බණ බල්ලොත් නොකන බණ අේ බණ උබේ අපි නොවන බණ බණම තමන් බණ තියා ගනි බණ න බලන අවුරුදුක් පුරා ශ්‍රීක [සංගීතය] මව්වරුන්ගෙන් වැරදි තීරණය කව්ව ඇන් ගේට් හතර මෙඩලි සෑම මොහොතක්ම රසවත් කරයි. ටඩොප්ලඩර් ඉවරටර් කිලෝ 10ාමාර ආ ඔයා ෆ්‍රන්ට ලෝඩ්ද? ඔව් මේක වෂ ඇන්ර අබාන්සිවරට සතියම රෙදි එක වටයි. 65 වසරක ලවා සංස්ථාව වාහනයේ විශ්වාසයෙන් ලවාස් සංස්ථාසිමෙන් කපරේation prවට් ලිමිටඩ් සම්පත් ලීසින් වාිකය පහලට අඩුම මාසික වාරිකය රුයල් 1250 සිටම සම්පත් බැංකුවට එන්න N සු සූ හ මේ සක නෑ. මොකද මේ? අපා මට ටික නින්ද ගියාේ. බලන්නකෝ අනේ ඉතින් මට නින්ද ගිය ටිකට මේ ළමයත් නිදිනේ. සෙනු සෙනු නැගිටින්න පුතේ නැගිටින්න හරි හරි හරි දැන් ඉතින් ඔයාට නින්ද කියිය කියිය කෙල්ලට නින්ද යන ගැන අහන්න දෙයක් තියෙනවද මට නම් තේරෙන්නේ නෑ අප්පොල්ලන්ගේ මේ පාඩම්. දැන් ඔය නිදි මතේ ඉන්න කෙල්ලට මොනවා කිව්වත් ඔලුවට යනවද? බොරුවට කෑ ගහන්න එපා. ඉතින් ඇයි දැන් ඔයා නැගිට්ේ? ඔන්න හිට ටොයිලට් එකට යන්න හරි ටොයිලෙට් යනම් ටොයිලෙට් යන්නේ ඉතින් බොරුවට මෙතන කියව කිය ඉන්න නැතුව සෙනු නැගිටින්නකෝ පුතේ ඔහොම නම් ශිෂි පාස් වෙන්න ා. නැගිට ඉන්නකෝනේ. දැන් ඔයා ආපහු නැගිට්වලා පාඩම් කරනවටද හදන්නේ? පිස්සුදට ඈ හරි හරි මම කරගන්න දෙයක් කරගන්නම් සුයා යන්න ආපු ගමන යන්නකෝ. හරි හරි මම මගේ ගමන යන්නම් ඔය කෙල්ලව ඉදි කරවන්නනේ. ඔහොම ළමයි මරවලා ශිෂ්‍යත්ව පාස් කරලා මොකටද නැගිටින්න පුතේ නැගිටින්න අනේ නැගිටින්න නැ මෙහෙ දෙනවා ඔය ළමයව මොකක්ද ඔය කරන්න දන්නේ පුතේ මොකක්ද සපය කරන්නේ නිති කරගන්න යන්නේ මේ මලර මෙතන මේ නිදඟ ළමයා නගිට් වල පාඩම් කරවන්නේ. පිස්සුන නැත්නම් ෂෝක්. ඔයාගේ කෙල්ල ඔහොම උස්සන් ගියොත්ම් සපු ඔයාට හදාගන්න වෙන්නේ ඔයාගේ මේ මහ ලකු නංගි වගේ දුවයෙක් තමයි. එක එකාට ගින කෙටි දිදී පවුල් කඩ කඩ එකඟ බෙල්ලි එල්ලි ඉල්ලි අන්න එහෙම දුවෙක් තමයි හදාගන්න වෙන්නේ. ජීවිතයකට දියුණුවක් නම් ලබාගන්න හම්බවෙන්නේ නැහ. ඕනම දේකට උගත්කම තියෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න සපුව. දැන් උගත්කම විතරක් තිබ්බම ඇද්ද අර ඉන්නේ අර ආචාර්ය මහාචාර්ය විශ්වති සිත් කුඩලිකම කියලා එක එක්ක ඌට උගත්කම තිබ්බා කියලා ඌට මනුස්සකම තියෙනවද? ඔය රෑලි වෙනකන් ළමයින්ට පොත් පාඩම් කෙරෙව්වා කියලා උන්ගේ මනුස්සකම හැදෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ උන්ව ආත්මාතකාමී වෙන එක අනිත් ඔවුන් එක්කලා තරඟ කරන්න පුරුදු වෙන එක වෛරය ඊර්ෂියාවක් ක්‍රෝධය පතුර ඕන එක ඒක වෙන්නේ. උගත්කමක් නැති මිනිස්සු උගත්කමක් තියෙන මිනිස්සුන්ට ඔහොම තමයි කියන්නේ. උගත්කම කියන්නේ මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. මිනිස්සුන්ට තියෙන්න ඕන බුද්ධිමත්කම මුලේ පාවිච්චි කරලා වැඩක් කරන්න පුළුවන්කම ඔය මේ ලෝකේ කී දහක් ඉන්නවද උපාධිදි පිට උපාධි ගහපය ඔවුන් මේ ලෝකේ දියක් කරගන්න බැරුවොත් පොත් වන පොත් කරලා ඒවා කටපාඩම් කරලා ගිරව් වගේ කියෝනවන් නෙවෙයි උගත්තු කියන්නේ. සමාජයෙත් ඇැල්ල පොඩි වෙලා ඒ තැලිච්ච පොඩි වෙච්ච ඒවයෙන් අත්දැකීම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙච්චන් තමයි උගත්තු. ඔයා මේ හදන්න හදන්නේ උගතෙක් නෙමෙයි. කටපාඩම් මෝඩයෙක්. [ගොරවනවා] ලෝක ඉෂ්මත ඔව් මම කෙලින් හෝසට එන්න නේ ඔව් දෙයන්ගත්තවා කිව්වා. ඔව් මම දැක්කා සුදු සාරියක් එහෙම ඇඳගෙන ඉන්නවා. මම ඒක අදාල කරගන්නේ නෑහ මිස්ටර මනතු. එයාට සිත සිවලන තියෙන්නේ. එයා එනවා නම් ඇයි? [උගුර කෑරීම] ඔව් ඔව් විශ්ව විශ්ව මම කියන දේක බිංදුවක් අහන්න විශ්ව දෙන අහක් මිනිස්සු ඉස්සරහා උසාවියේ කූඩු දෙහක ඉඳගෙන අපි මේ ප්‍රශ්න කතා කරන්න ඕනේ නෑ විශ්ව අපිට මේ ප්‍රශ්න ගේ ඇතුලෙන්දගෙන විසදන්න පුළුවන්. මම දඹුසට කිව්වා මට දමුසෙත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නෑ. ඒ හින්දා මගේ පස්සෙන් එන එක නවත්තනවා. තසෙක් කැමති එකෙක්ගේ පස්සේ කැමති විදිහකට යනවා. මම ඔයට වෙන්නලා කියන්නම් ශ්වාක්. මම පැරැත්තක් කරේ නැ. කෝක තමන්සේ ගියේ තිබිච්ච සද්දය. මේ සද්දය කෝ? මමා රත්ඳුන් බඩිලෝෂන් වැඩියෙන් කළු තැන්වල දවසට [සංගීතය] දෙපාරක් ගාන්න කවුඩෙන් අයින් කරපු එක්කෙනාගෙන කතා කරන්නත් එපා. හිතන්නත් එපා. තියෙන හැම අඩියක්මනික් වෙන්න කියලා විතරක් ප්‍රාර්ථනා කරන්න සමන්ත. ගන්න තියෙන ප්‍රයෝජන් ටික අරන් මාව පැත්තකට දැම්මා. මේ පාරත් චාටු කතා කියාගෙන ආවේ. සමාධියට විරුද්ධව සාක්ෂි එකතු කරගන්න. เฮ [සංගීතය] [සංගීතය] [සංගීතය]

Tracks in this Playlist